ඔබේ උපන් දිනය හා උපන් වෙලාව උපන් ප්‍රෙදේශය ඔබ දන්නේනම් හදහන ඔබටමහදාගන්න හැකියාවක් ඇත ඒ සදහා ඔබ කල යුත්තේ පහත පැහැදිලි කරන අන්දමට එය සිදුකිරීම පමණි .
පහත දක්වා ඇති පළමු ඡායා රූපයේ ඇති ආකාරයට ඉංග්‍රිසීයෙන් අදාල විස්තර ඇතුලත් කර Submit කරන්න දැන් දෙවැනි රූපයෙන් දැක්වෙන්නේ ඔබ උපන් දිස්ත්‍රික්කය තොරාගැනීමය ඉන් පසුව ඔබට තුන්වන රුපය පරිදි ඔබේ හදහන ඉංග්‍රීසියෙන් දිස්වෙනු ඇත.
නමුත් ඔබට මේ සියලුම විස්තර සිංහලෙන්ද ලබාගැනීමට හැකියාව ඇත. ඒ සදහා ඔබ කලයුත්තේ Get Sinhala Version click කිරීම පමණි. එවිට අවසාන රූපය පරිදි මෙය ඔබගේ පරිගණකයට download කර ඔබගේ හදහනේ ඇතුලත් විස්තර බලාගන්න දැන් ඉහත පරිදි ක්‍රියා කර හදහන ඔබම බලාගන්න.
Meke kynne aththa..thanks
ReplyDelete