Sunday, April 6, 2014

Winamp Music player අලුත්ම වර්ශන් එක මෙන්න.


සින්දු අහන්න නියම ප්ලේයර් එකක් තමයි මේ Winamp කියන්නේ.ඒවගේම තමයි මේ ප්ලේයර් එකේ තියෙන විශේශත්වය තමයි පට්ටම skin අපිට දාන්න පුලුවන්.

ඒ වගේම තමයි ප්ලේයර් එකක තියෙන්න ඕනේ අලුත්ම පෙනුම වගේම හැම වැඩ කෑල්ලක්ම මේකේ තියෙනවා.අපිට සුපිරියට සවුන්ඩ් එක හදන්න පුලුවන්.

මෙතනින් Software එක ගන්න .





                                         මෙතනට ගිහින් ඕන SKIN එකක් ගන්න.






                                     හොදනම් Like එකක් දාන්න හොදේ!!!






No comments:

Post a Comment