Sunday, April 6, 2014

සින්හල කොටන්න කියාපු බාන්ඩේ (Realtime singlish New version)


                                                                               මෙන්න මෙ පොඩි සොෆ්ට්වෙයාර් කැල්ල.මේ හරහා sms ටයිප් කරන විදියට ටයිප් කරාම සින්හලට හැරෙනවා..google ime වලටත් වඩා පහසුයි.මේක ඉන්ස්ටෝල් කරලා යතුරු පුවරුවෙ ඇති Scroll Lock key එක ඔබලා ඕනෙම තැනක මැසේජ් කොටනවා වගේ ලේසියෙන් සින්හල ටයිප් කරන්න පුලුවන්..
මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න එහෙනම්.



[ windows xp , windows 7 , windows 8 සුපිරියට වැඩ.]

No comments:

Post a Comment